Gossip Home

Online Hot Top Gossip Lanka News

කුෂානිගේ නර්තන ප්‍රසංගයක් නොවැම්බර් මාසයේදී.

By Chamika Fernando

Kushani Sadareka Dancing concert In November.

ර්තමාන නව පරපුරේ ජනප්‍රිය ගායිකාවන් අතරින් කවුරුත් හොදින් අදුනන තවත් එක තාරකාවියක් ලෙස ''කුෂානි සදරේඛා'' හැදින්විය හැක.

ඇය ගායනයට මෙන්ම නර්තනයටද උපන් දස්කම් පෙන්වති.

යගේ නර්තන ප්‍රසංගයක් නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සියල්ල සුදානම් කරමින් පවතින බව වාර්තා වෙයි.''රේඛා'' සංගීත ආශ්‍රමයේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වගෙන් මෙය පෙවත්වේ.

එසේම ඇයගේ අලුත්ම ගීත කිහිපයක් රූප රචනා සමගම ලගදීම එළිදැක්වීමටද නියමිතයි.

පකිස්තානයට කාර් බෝම්බ ප්‍රහාරයක්.

By Chamika Fernando

Today Car Bomb At Pakistan.Die 5 People.

ද(31) පකිස්තානයේ කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.මෙයින් පුද්ගලයින්  5 දෙනකු ජිවිතක්ෂයට පත් විය.

මෙම බෝම්බ ප්‍රහාරය සිදුව ඇත්තේ ෂියා මුස්ලිම් වරුන් ගැවසෙන ක්වටා නගරයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදීය.

මෙහෙයන් අවසන් වී දේවස්ථානයෙන් පිටතට පැමිණි පිරිසක් මෙම අනතුරට ගොදුරු වී ඇති බව වාර්තා වෙයි.

චොක්ලට් ඇසුරුම් සදහා යුරෝ නෝට්ටු.

By Chamika Fernando

Euro Money Note Cover To Chocolate.

පැණිරස අහාර වර්ග ඇසිරීම සදහා විවිධ  උපක්‍රම භාවිතා කරයි.

විශේෂයෙන් නිෂ්පාදකයින්ගේ   අවදානය යොමු වන්නේ සිත් අරගන්නා සුළු  ඇසුරුම් වලින් වෙළදපලට ඉදිරිපත් කිරීමටයි.

වියනාහි චොක්ලට් ඇසුරුම් සදහා යුරෝ නෝට්ටු මුද්‍රණයක්  බවිතයක් පිළිබද වාර්තා වෙයි.

කෙසේ වෙතත් යුරෝපා  කලාපය ආර්ථික අර්බුදයකට පත්ව ඇති මෙවැනි තත්වයක යුරෝ නෝට්ටු හුවමාරු මාධ්‍යක්  ලෙස මෙවැනි ක්‍රියා හමුවේ තවත් බාල්දුවට පත්වනු ඇත.

ලෝකාන්තය බැලීමට ගිය විදේශිකයකු ලිස්සා වැටීමෙන් අතුරුදහන වෙයි.

By Chamika Fernando

Tourist Accident In Lokanthaya.

ද(30) පෙරවරුවේ ලෝකාන්තය බැලීමට ගිය විදේශිකයකු ලිස්සා වැටීමෙන් අතුරුදහන වී ඇත.

මොහු 53 හැවිරිදි ''කිස්ටෝපර් පිල්ටර්''  නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.මෙම තැනැත්තා  හා ඔහුගේ බිරිද ඇතුළු 15 දෙනකු පමණ ලෝකාන්තය නැරබීමට ගොස් ඇත.

''කිස්ටෝපර්'' නමැති පුද්ගලයා ජයාරුපයක් ගැනීමට සුදානම් වූ අවස්ථාවේදී  මෙසේ ලිස්සා වැටී ඇත.

මොහුගේ  මෘත ශරීරය සෙවීමේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.

ගයන්ත විජේරත්න රගපෑමට සුදානම් වෙයි.

By Chamika Fernando

Singer Gayantha Wijerathna Come To Acting.

යන්ත විජේරත්න යනු  මෙරට ජනප්‍රිය  ගායකයෙක්.ඔහු පිලිබදව ඔහුගේ රසිකයින්ට අලුත්ම ආරංචියක්... 

එනම් ගයන්ත විජේරත්න රගපෑමට සුදානම් වෙයි.ඔහු පවසන පරිදි ආරාධනයක්  ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසා ඔහු මෙසේ රගපෑමට සුදානම් වන බවයි.

හු මිතුරකුගේ ටෙලිනාට්‍යක සංගීතයෙන් දායක  වී ඇත.එම අවස්ථාවේදී මිතුරාගෙන් රගපෑමට ලැබූ  ආරාධනයක්  හේතුවෙන් ඔහු රගපෑමට කැමති වූ  බව වාර්තා වෙයි.

රන්දෙනිගල රක්ෂිතයේ කොටසක ගින්නක්.

By Chamika Fernando

Randenigala Forest 12 Acres Of Land Area Destroyed For The Fire. 

යේ(29) රාත්‍රියේ රන්දෙනිගල රක්ෂිතයේ කොටසක ගින්නක් ඇතිවී තිබේ.

මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර 12 ක් පමණ විනාශ වී ඇති බව  නුවරඑළි දිස්ත්‍රික්  ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි. 

එමෙන්ම අනුරාධපුරයේද කන්දල්කුලම වියලි ගොවි ජන පදයේ ඊයේ (29)රාත්‍රියේම හදිසි ගින්නක් හටගෙන ඇත.

ම ගින්න ගිනි නිවන භටයින් හා ප්‍රදේශවාසීන් එක්ව නිමා දමා ඇත.මොවුන්ට පැය 2ක කාලයක් මෙම ගින්න නිවා දැමීමට ගතවූ  බව වාර්තා වෙයි.

මෙම ගින්නට අක්කර 30ක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇත අතර කොස්,පොල්,කජු ඇතුළු බෝග වගායන්ට මෙයින් හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

කොළඹ හෝටල් වලට විරුද්ධව නඩු.

By Chamika Fernando

Colombo Hotels Ban.

කොළඹ නගරයේ තිබෙන හෝටල් අතරින් සියයට 50 ට විරුද්ධව නඩු පැවරීමට කොළඹ මහා නගර සභාව තීරණය කර ඇති බව අපට වාර්තා වී ඇත. 

එහි ප්‍රධාන වෛදය නිලධාරී ප්‍රදීප් කාරියවසම් පැවසුවේ ඒ ඒ අදාළ හෝටල් මේ වෙනතෙක් සිය  බලපත්‍ර  ලබාගෙන නොමැති බවය.

එම සැම හෝටලයක් සදහම ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පැවසුවේය.

මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා දැයෙන් සමු ගනියි.

By Chamika Fernando

Professor Mendis Rohanadeera Died Yesterday Night.

මෙරට ඉතහාසය පිලිබදව කිර්ත්මත් විද්වතකු වූ මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා මෙලොවින් සමුගෙන ඇත.

මිය යන විට මෙතුමා අසු එක්වෙනි වියේ පසු විය.රෝගාතුරව සිටි මෙතුමා ඊයේ (25) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේදී අභාහප්‍රාප්ත විය.

මෙවැනි  පුද්ගලයකු දැයෙන් සමු ගැනීම  මෙරට වටිනා සම්පතක් අහිමි වූවාක්  මෙනි.

බුද්ධික උෂාන්ගේ නව ගීත ඇල්බමයක් ලගදීම.

By Chamika Fernando

Buddika Ushan New Song Album Coming Soon.

සුපර් ස්ටාර් වේදිකාවේ ජනප්‍රිය ගයක බුද්දික උෂාන්ගේ ගීත ඇල්බමයක් ලගදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

එහි  වැඩකටයුතු  මේ දින වල සිදුවෙමින් පවතී.එසේම බුද්දිකගේ අලුත්ම ගීත තුනක් ද මේ වන විට  එලි දක්වා ඇත.

ඔහුගේ එකම බලාපොරොත්තුව ඉක්මනින්ම ඔහුගේ නව ගීත ඇල්බමය නිකුත් කිරීමයි.

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ හදිසි ගින්නක්.

By Chamika Fernando

Fire Accident In Peradeniya Sirimawo Bandaranayake Children Hospital.

ද (25) පෙරවරුවේ පේරාදෙණිය  සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ හදිසි ගින්නක් ඇතිවී තිබේ.

පොලිසිය පවසන පරිදි රෝහලේ එම්.ආර්.අයි.ස්කෑන් යන්ත්‍රයක මෙම ගින්න ඇතිවී ඇත.

පේරාදෙණිය ගිනි නිවන ඒකකය,පොලිසිය සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්වී ගින්න නිවා දමා ඇත.

මෙසේ ගිනිගත් ස්කෑන් යන්ත්‍රයේ වටිනාකම රුපියල් ලක්ෂ 875 පමණ වන බවද වාර්තා වෙයි.මෙම අනතුරෙන් කිසිවකුට අනතුරක් සිදුව නොමැති බවද වාර්තා වෙයි.

හපුතලේ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මරුට.

By Chamika Fernando

 Two People Killed A Tree Crashed.

සක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ හපුතලේ පන්කැටිය නම් ප්‍රදේශයේදීය.

පොලිසිය පවසන පරිදි මෙම අනතුර සිදුවී ඇත්තේ අද(25) උදැසන ඔවුන් දර එකතුකිරීමට ගිය අවස්ථාවේදීය.

ම අවස්ථාවේදී ප්‍රදේශයේ අයහපත් කාලගුණයක් පවතී බවද වාර්තා වෙයි.මියගිය අය අතර හතලිස් පස් හැවරිදි කාන්තාවක්ද  සිටියි.

අද උදෑසන සිට පුත්තලම නගරයේ කඩසාප්පු වසා දමා ඇත.

By Chamika Fernando

Today Shops Closed in Puttalam Town.

ද (24) උදෑසන සිට පුත්තලම නගරයේ කඩසාප්පු වසා දමා ඇත.

පසුගිය ඉරිදා ප්‍රදේශ වාසීන්ගේ පහර දීමෙන් මිය ගිය පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු වලට ශෝකය පළකිරීම සදහා මෙසේ කඩ සාප්පු වසා දමා ඇත.

පුත්තලම නගරය පුරාවටම සුදු කොඩි දමා ඇති අතර මුළු නගරයම පාලු ස්වරුපයක් ගන්නා බවද වාර්තා වෙයි.

එසේම යුද හමුදාව,පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසියේ විශේෂ ආරක්ෂක වැඩ  පිළිවලක් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වෙයි.

ලේ, මුත්‍ර ඇතුළු රසායන පරීක්ෂණ සදහා රෝගීන් බාහිර පරීක්ෂණාගාර වලට යොමුකිරිම තහනම්.

By Chamika Fernando

Stop The Lab Test In Private Lab.

ද (23)කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරික්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පැමිණ ඇත.

රජය රෝහල් වල රසායනාගාර පහසුකම් තිබියදී බාහිර රසායනාගාර වලට යැවීම තහනම් කිරීමට උපදෙස් දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පැමිණිලි රැසක් ලැබී  ඇත.ඒ වෙන කිසිවක් ගැන  නොවෙයි ලේ, මුත්‍ර ඇතුළු රසායන පරීක්ෂණ සදහා රෝගීන් බාහිර පරීක්ෂණාගාර වලට යොමුකරන බවයි.

කොළඹ ඇතුළු ප්‍රධාන  රෝහල් සියල්ලටම රසායන පහසුකම් රජය විසින් සපයා ඇති බැවින් ජනතාව පෞද්ගලික රසායනගාර  වලට යොමු කිරීම වහාම නවත්වන ලෙස ඇමතිවරයා උපදෙස් දී ඇත.

රිය අනතුරකින් රත්ගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක මරණයට.

By Chamika Fernando

Today Van Accident In Ahungalla,One People Died.

ද(23) අලුයම සිදු වූ රිය අනතුරකින් රත්ගම ප්‍රාදේශීය සභා  විපක්ෂ නායක නලින් වසන්ත මහතා මියගොස් ඇත.

අහුන්ගල්ල නගරය ආසන්නයේදී ඔහු පැද වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුර සිදු වූ බව වාර්තා වෙයි.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් කිහිප දෙනකු  බන්බලපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබයි.

ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරකින් 35 දෙනෙකු ජිවිතක්ෂයට.

By Chamika Fernando

Afghanistan Bus Accident,35 People Died.

ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරකින් 35 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

කන්දහාර් ප්‍රාන්තයේ සිට ඇෆ්ගනිස්ථාන්  අගනුවර වන කාබුල් දක්වා ගමන් කල බස් රථයක් අද (20) මෙසේ අනතුරකට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි. 

බස්  රථයේ අධික  වේගය නිසා බස්රථය පාලනය කර ගැනීමට නොහැකි  වීම මෙම අනතුරට හේතුව බව වාර්තා වෙයි.

ගෑස් මිල යලි ඉහල නගියි.

By Chamika Fernando

Lithro And Laugts  Gas Also Increases Price..

යේ(19) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් සහ ලිත්‍රෝ ගෑස් මිල ඉහල ගොස් ඇත.

ගෑස්  සිලින්ඩරයක මිල රුපියල් 156 කින් ඉහල ගොස් ඇත.

පාරිබෝගික සේවා අදිකරියෙන් ලාෆ් සමගම ඉල්ලා ඇත්තේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 570 කින් ඉහල යැවීමටය.

සේම ලිත්‍රෝ සමගම ගෑස් සිලින්ඩරයක් රුපියල් 169 කින් ඉහල යැවීමට ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් ලාෆ් සහ ලිත්‍රෝ ගෑස් සිලින්ඩරයක් මෙතෙක් අලවි කෙරුනේ රුපියල් 1890 වැනි මිලකටය.නව සංශෝදනයට අනුව ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2040 පමණ වෙයි.

රෝග තුනකට තනි ප්‍රතිශක්තිකරණ එන්නතක්.

By Chamika Fernando

Measles,Mumps And Rubella Tree Diseases  Combined Vaccine

ම්මුල්ගාය,සරම්ප,රුබෙල්ලා යන රෝග වැලැක්වීම සදහා තනි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීමට සෞඛ්‍ය අමාත්යංශය සුදානම් වෙයි.

ලබන ඔක්තෝම්බර් පළමු වන දින සිට මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එසේම මේ වන තෙක් රුබෙල්ලා,සරම්ප සදහා වෙන වෙනම එන්නත් ලබාදුන් අතර කබුල්ගාය සදහා මෙතෙක් එන්නතක් ලබා දී නොමැත.

මෙම නව එන්නත මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්  බවසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

එසේම නව එන්නත කුඩා දරුවන්ට මාත්‍රා දෙකකින් ලබා දිය යුතු බවද වාර්තා වෙයි.

රජරට ''රැජිනි'' දුම්රිය පීලි පනියි.

By Chamika Fernando

Rajarata Rajini Train Derails In Galle Today.

ජරට ''රැජිනි'' දුම්රිය ගාල්ල දොඩම්දුව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව ඇත.

මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ මෙම දුම්රිය අද (19) පස්වරු12 ට පමණ පීලි පැනීමකට  ලක්ව ඇත.

මේ වන විට එය යථා තත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය  පවසයි.

සජීවී ඩමී ඉතාලියේ මිලාන් නගරයේ ඇදුම් වෙළද සැලක.

By Chamika Fernando

Italiyan  models in Appear In The Window Of A  Milano City Summer Cloth Sale.

ගරයේ වෙළදසැල් අසලින් යන විට ඔබ විවිධ  විසිතුරු ඇදුම් වලින් සරසා ඇති කාන්තා සහ පිරිමි ප්ලාස්ටික් ඩමී දැක  ඇත. 

එම ඩමී භාවිතයෙන්  ඇදුම්,ආයිත්තම් ජනතවට වඩාත් සමීප කිරීමේ හැකියාවක් පවතියි .කෙසේ වෙත්තත් ඉතාලියේ මිලාන් නගරයේ මෙවැනි වෙළද සැලක තරමක් වෙනස් ආකාරයේ ඩමී භාවිතයක්  පිලිබදව පසුගිය දිනක වාර්තා විය.

සාමාන්යෙන් යොදාගන්න ප්ලාස්ටික් ඩමී වෙනුවට සජීවී මිනිසුන් විදුරු අල්මාරි තුල රැදවීමට කටයුතු කර ඇත.

ම නිරුපික නිරුපිකාවන් විවිධ ඉරියව් වලින් වෙළද සැලේ විදුරු අල්මාරි වල රැදී සිටින ආකාරය මිලාන් නගරයේ ඇවිද යන බොහෝ දෙනකු මවිතයට පත් කරවයි.එරට ''coin depatment'' වෙළද සමගම ග්‍රීෂ්ම  කාලය වෙනුවෙන් මෙවැනි අලුත් අත්හදා බැලීමක් ඔවුන්ගේ අලවි ප්‍රවර්ධන  වැඩසටහනක් ලෙස ආරම්බ කර ඇත.

කෙසේවෙතත් ඉතාලිය සමාජ  සමිතියක් මේ පිලිබදව දැඩි විරෝධයක් එල්ල කර තිබුනේ මිනිස් සිරුරු වෙළද  භාණ්ඩයක් ලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය සුදුසු නොමැති බව කියමිනි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන දින කිහිපයකින් අවසන් වනු ඇත.එය විරෝදය නිසාම වුවක්ද යන්න ගැටලුවකි.

රුසියානු අභ්‍යවකාශය තුල හෝටලයක් ඉදිකෙරෙයි.

By Chamika Fernando

Air Hotel In Russia.

පෘතුවියේ සිට කිලෝ මීටර 270 ක් පමණ ඉහල  ආකාසයේ රුසියානු අභ්‍යවකාශය තුල හෝටලයක් ඉදිකෙරෙයි.

මෙහි කාමර හතරක් පමණ සතුය.එසේම එක කාමරයක පුද්ගලයින් හතර දෙනෙකුට පමණ සිටිය හැක. 

එම කාමර වල සිට පෘතුවිය නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි විශේෂ ජනෙල්ද සැකසීමට සැලසුම්කර ඇත. 

මෙය 2016 වසර පමණ වන විට ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.එසේම එහි නවාතැන් ගැනීමට  එක පුද්ගලයකුට පවුන් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා ගෙවීමට සිදුවෙයි.

මෙම අරුම පුදුම හෝටලය කෙසේ ඉදිවන්නේද යන්න මෙතෙක් රුසියාව එළිදරව් කර නැත.

දැනට වලංගු හැදුනුම්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික් ජාතික හැදුනුම්පතක්.

By Chamika Fernando

National Electronic identity Card Coming Soon In Srilanka.

ජාතික ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පතක් දැනට වලංගු හැදුනුම්පත  වෙනුවට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා කොළඹ  අද(18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහබාගි වෙමින් කියා සිටියේ මෙම ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පත ආරම්භක අවස්ථාවේ නොමිලේ ලබා දෙන බවය.

ජාතික ආරක්ෂාව සදහා වැදගත්වන  ආරක්ෂක සංකේතද ඇතුලත්ව මෙය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

''බෙලුගා'' නෞකාව හම්බන්තොට වරායට පැමිණෙයි.

By Chamika Fernando

Singapore Ship ''Beluga'' Coming To Hambanthota.

ද (18) සිංගප්පුරුවට අයත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණුනේය.

එම නෞකාව අධික බරින් යුත් භාන්ඩ ප්‍රවාහන නෞකාවක් වන අතර එය ''බෙලුගා'' නමින් හදුන්වනු ලබයි.

මෙය හම්බතොට වරායට පැමිණ  ඇත්තේනෞකා වලට සේවා ලබා දෙන බෝට්ටු සමුහයක් රැගෙනය.

මෙම නෞකාවක් ගෙනෙනු ලැබූ බෝට්ටු සමුහය ගාල්ල හා කොළඹ වරායන්ට ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

උතුරු පළාතට නව ඉන්ධන පිරුම්හල් 17ක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරෙයි.

By Chamika Fernando

New Petrol Shed in North province.

තුරු පළාතේ ජනතාවට සියලු සම්පත් නැවත ලබාදීමේ වැඩ  සටහන යටතේ එම පළාතට ඉන්ධන  පිරුම්හල් 17 ක් ස්ථාපිත  කිරීමට සැලසුම්  කෙරෙයි.

ඒ  අනුව ඉදිරි මාස 5 තුල එය ඉදි කරන බව කනිජතෙල් අමාත්යංශය පවසයි.

මෙම පිරුම්හල් පළාතේ දිස්ත්‍රික්ක  5 ම ආවරණය වන පරිදි පිහිටුවන  බව අමාත්යංශය පවසති.වැඩිම  පිරවුම්හල් සංඛ්‍යාවක්  ඉදිකරනු ලබන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේය.එය 6 කි.

කෙසේවෙත්තත් ලබන වසරේ පෙබරවාරි 01 වන දින පමණ එය ජනතා අයිතියට  පත්  කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.

ප්‍රදේශ දෙකක වැව් දෙකකින් මළසිරුරු දෙකක් සොයාගෙන ඇත.

By Chamika Fernando

Two Dead Body In Siyabalanduwa And Peralanda Lake. 

ප්‍රදේශ දෙකක වැව් දෙකකින් මළසිරුරු 2දෙකක් සොයාගෙන ඇත.

රාගම පේරලන්ද වැවේ  හා ගල්ගමුව සියබාලන්දුව  වැවේ තිබී මෙම මළ සිරුරු දෙකක් සොයාගෙන  ඇත.

රාගම වැව  කාන්තාවකගේ මල සිරුරක්  ඇතැයි යන දුරකථන පණිවිඩයෙන් පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

මළ සිරුරු දෙකම විරූපී  වී ඇති හෙයින් මෙතෙක් හදුනාගෙන නොමැති  බව වාර්තා වෙයි.

''කුසපබා'' චිත්‍රපටය ජනවාරියේ ප්‍රදර්ශනයට.

By Chamika Fernando

Sri Lankan New Film ''Kusapaba'' Release January.

රේණුකා බාලසුරිය රන්මිනිතැන්නේ නව  චිත්‍රපටයක් රුගත කරනබව වාර්තා වෙයි.කුස ජාතකය වස්තුවිෂය කර ගනිමින් මෙය නිර්මාණය කර ඇත.

මෙම චිත්‍රපටයේ නම ''කුසපබා''ය.මෙය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයකි.

රේණුකා බාලසුරිය,සෝමරත්න දිසානායක,උදයකාන්ත,දමිත සිරිවර්ධන ,සුනිල් සි ප්‍රනාන්දු  නිෂ්පාදනයෙන් දායක වී ඇත.

මෙවැනි චිත්‍රපටයක් ලංකාවෙන් නිර්මාණය වන පළමු අවස්ථාව බවද ඔවුන් පවසයි.මෙහි ප්‍රධාන  චරිතයෙන් ජැක්සන් ඇන්තනි දායක වෙයි.

මෙය ජනවාරි මාසයේ ප්‍රේක්ෂක ජනතාවට රසවින්දනය සදහා ඉඩ අලස්වන බවද වාර්තා වෙයි.

ඉන්ධන පිරවුම්හල් වලින් පරිබෝගිකයින්ට බිල්පතක්.

By Chamika Fernando

Petroleum Industries Minister New Idea.  

න්ධන  අලෙවි කරන විට ඉන්ධන  පිරවුම්හල් වලින් පරිබෝගිකයින්ට බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය කර තිබේ.

කනිජතෙල් අමාත්යංශය නිවේදනයක් ඉදිරිපත් කරමින් පවසනුයේ පරිබෝගිකයන්ගේ ආරක්ෂාව සදහා මෙම පියවර ක්‍රියාත්මක කරන බවයි.

අනුව ලංකා කනිජ තෙල් සංස්ථාවේ අලවිඅංශ මගින් සෑම පිරවුම්හලක්ම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

බොලිවුඩ් රංගන ශිල්පී ශම්මි කපූර් මෙලොවින් සමුගනියි.

By Chamika Fernando

Bollywood Populer Actor Shammi Kapoor died.

බොලිවුඩ් රංගන ශිල්පී හා චිත්‍රපට අද්යක්ෂක ශම්මි කපූර් අද දින මෙලොවින් සමුගත්තේය.

මොහු 79 වන වියේ පසු වුවේයේය. ඉන්දීය මාධ්‍ය  පවසන පරිදි අද (14) නිවසේ සිටියදීම උදැසන 6.30 ට පමණ ඔහු මියගොස් ඇති බවයි.

රාජ් කපුර් හා ශෂී කපුර් ඔහුගේ සොහොයුරන්ය.1931 වර්ෂයේ ඔක්තෝම්බර් 21 වන දින පන්ජාබ් ප්‍රාන්තයේ මොහු උපත ලබා ඇත. 

1952 දී ඔහු බොලිවුඩ් සිනමාවට ඔහු පිවිසියේය.

ආශා බෝස්ලේ සහ බාතිය,සන්තුෂ්ගේ සජීවී ප්‍රසංගයේ ජායාරූප.

By Chamika Fernando


Asha Bhosle Live in Concert with BnS
AT Sugathadasa Indoor Stadium Colombo Sri Lanka.

සෞදි අරාබියේ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් මරණයට.

By Chamika Fernando

Car Accident In Saudi Arabia,Sri Lankan Three People Died.

සිකුරාදා දින සෞදි අරාබියේ රියාද් නම් නගරයේදී සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකික යුවලක් හා ඔවුන්ගේ 8 හැවරිදි  දරුවා මරණයට පත්ව ඇත.

අදිවේගී මාර්ගයක ගමන් ගෙන ඇති ඔවුන්ගේ මෝටර් රථය පෙරලි  ටෝලරයක වැදී අනතුරට පත්ව ඇත.

මේ අනතුරින් මෙම යුවල හා දරුවා මිය ගිය අතර අනතුරින්  එකක් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පසුගිය දිනයකදසෞ දිඅරාබි  අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගිය බවට වාර්තා වෙයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි කාලගුණයක් බලාපොරොත්තු වෙයි.

By Chamika Fernando

Hope to Rainy Weather's Today Evening.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි කාලගුණයක් බලාපොරොත්තු වෙයි. 

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසන පරිදි දිවයිනේ ඌව,නැගෙනහිර,උතුරුමැද පළාත් වල අද (14) හවස් කාලයේ ගිගුරුම් වැසි ඇති විය හැකි  බව පවසයි.

කහ උණ රෝගකාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීමට පියවර.

By Chamika Fernando

Yellow Fever Occurs In Africa And South America.

කටුනායක ගුවන්තොටුපලේ  කහ උන රෝග  කාරක  වෛරසය මෙරටට ඇතුල්වීම වැලක්වීමට  රෝග අදික්‍ෂණ කටයුතු ආරම්භ  කර ඇත.

දැනට ශ්‍රී ලංකාවෙන් කහ උන රෝගියෙකු වාර්තා වී නොමැති අතර එම රෝගය මෙරටට ඇතුල් උවහොත් ඉක්මනින් පැතිර  යාමේ අවදානමක් ඇති බව  සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

කහ උන  වෛරසය පතුරන ග්‍රාහකයා ඩෙංගු මදුරුවන් බෙවින් මෙරට මදුරුවන් බහුලව සිටීම නිසා රෝගය මෙරටට ඇතුල් උවහොත් ඉක්මනින් පැතිරීයයි.

විශේෂයෙන් කහ උන පැතිර ඇත්තේ අප්‍රිකානු  හා ලතින් ඇමරිකානු රටවලය.

ලිබියානු සාවියා නගරයට වරින් වර ප්‍රහාර.

By Chamika Fernando

Gaddafi Fight In Libiyawa.

බී.බී.සී ලෝක සේවය වාර්තා කරන පරිදි  ලිබියානු නායක මුවම්මර් ගඩාෆි හිතවාදීන් සහ කැරලිකරුවන් අතර එරට සාවියා නගරයේ දරුණු සටන් පවතියි.

කැරලි කරුවන් සාවියා  නගරය අත්පත් කරගෙන ඇති බවට ප්‍රකාශ ඉදිරිපත්  කලත් එය එරට රජය විසින් ප්‍රතික්ෂේප කරයි.

කැරලිකරුවන් කණ්ඩායම් වී වරින්  වර නගරයට ඇතුල් වීමට ප්‍රහාර එල්ල කරන බවත්  මෙවැනි කැරලිකරුවන් 5 දෙනකු පමණ මෙම ප්‍රහාර වලට සම්බන්ද බවත් වාර්තා වෙයි.

රුක්මනී දේවි සොහොනට කිසියම් පිරිසකගෙන් ප්‍රහාරයක්.

By Chamika Fernando

Rukmai Devi Cemetery Damage.

සික හදවත් මුළුමනින්ම ග්‍රහණයට හසු කරගත් ''රුක්මනී දේවි'' නම් චරිත්තය තවමත් අප සිත් තුල රැදී ඇත.

ඒ ඇයගේ ගායනය හා රංගනය නිසාය.නමුත් ඈ හදිසි අනතුරකින් මෙලොවින් සමුගත්තාය.

රුක්මනී දේවි මහත්මියගේ ගෞරවය උදෙසා මිගමුව , පෙරියමුල්ල ,u[af[dlaldfyak පොදු සුසන භුමියේ ඉදිකර ඇති ඇගේ සොහනට කිසියම් පිරිසක් හානි කර ඇති බවට වාර්තා වෙයි.

මීගමු පොලිසිය පවසන ලෙස ඇගේ සොහාන වටා ඉදිකර ඇති වැටට,ඇගේ නම සදහන් කර ඇති පුවරුවට හා අගේ ජිවන දත්ත සදහන් කර ඇති පුවරුවටද හානි කර ඇත.

මෙම ක්‍රියාවට සැකපිට  පුද්ගලයන් 7 දෙනෙක්  පොලිස් භාරයට  ගෙන ඇති බවද වාර්තා වෙයි.

මලිති දිසානායක. (Malithi Disanayaka's Gallery)

By Chamika Fernando


විදේශිකයකු දුම්රියක ගැටීමෙන් මරුට.

By Chamika Fernando

Train Accident In Kollupitiya,Tourist Died.

දුම්රියක ගැටීමෙන් විදේශිකයකු කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී මියගොස් ඇත. 

මෙම අනතුර අද (12) උදැසන  සිදු වී ඇත. මියගොස් ඇති පුද්ගලයා උස්බෙකිස්තාන් ජාතිකයකු බවද වාර්තා වෙයි. 

මෙම අනතුර සියදිවි හානි කර ගැනීමක්ද  යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළසිරුර රැගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි.

බත්තරමුල්ලේ නව හේමාස් රෝහලක්.

By Chamika Fernando

Hemas New Hospital In Baththaramulla.

ව රෝහලක් බත්තරමුල්ලේ ඉදිකිරීමට හේමාස් සමුහ ව්‍යාපාරය  සුදානම් වන බව වාර්තා වෙයි.

මේ වන විට එම සමගම සතුව වත්තල ඇදන්100 ක රෝහලකද,ගාල්ලේ ඇදන් 50 ක රෝහලක්ද ඇති බව සමගම කියයි. 

එසේම පසුගිය කාර්තුවේදී රෝහල් අංශයේ අදායම 16% කින් ඉහල ගොස් ඇති අතර එය බිලියන 1.8 පමණ වූ බවද වාර්තා වෙයි.

යෝජිත බත්තරමුල්ල රෝහලට අමතරව ඉදිරියේදී තවත් රෝහලක් සැදීමට  ඔවුන් බලාපොරොත්තු වන බවද වාර්තා වෙයි.

අලි සංගණනය ආරම්භ වෙයි.

By Chamika Fernando

Count Elephant In Sri Lanka.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අලි සංගණනයක් පැවෙත්වෙයි .

දීප ව්‍යාප්තව සිදු කරන මෙම අලි සංගණනය අද (12) සහ හෙට (13) යන දෙදින තුල දිවා කාලයේ හා රාත්‍රී කාලයේ සිදු වෙයි.

මේ හේතුවෙන් ඊයේ දින සිට යාල, බුන්දල, උඩවලව, මින්නේරිය, ලුණුගම්වෙහෙර,වස්ගමුව,මාදුරුඔය,කුමන, ගල්ඔය, විල්පත්තු සෝමාවතිය වැනි ජාතික වන උද්‍යාන වසා දැමීමට ජාතික වනජිවී සංරක්ෂණ දපර්තුමේන්තුව කටයුතු කර ඇත.

මෙම වනෝද්‍යාන මේ මස 14 දක්වා වසා තබනු ඇත.එසේම මෙම සමීක්ෂණ කටයුතු සදහා 4000 කට අධික  පිරිසක් සහබාගි වන අතර විවිධ කලාපයන් තුල මද්‍යස්ථාන 1553 කදී මෙය සිදු කෙරෙයි.

කාන්තාවන්ට පමණක් සිමා වූ විශේෂ බස්රථ සේවයක්.

By Chamika Fernando

Women-only bus in started Sri Lanka.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන්  අද පෙරවරුවේ කාන්තාවන්ට පමණක් සිමා වූ විශේෂ බස්රථ  සේවයක් ආරම්බ කෙරුණි.

මෙම සේවාව කොට්ටාව සිට පිටකොටුව දක්වා උදැසන 7 ට ක්‍රියාත්මකය.

සෑම ප්‍රධාන  මාර්ගයකම ඉදිරියේදී මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ප්‍රවාහන අමාත්‍ය වරයා පවසා  සිටියේය.

ගත වූ මුල් මස 5 දී රජය ලබා ඇති අදායම 19.09% කින් වැඩි වී ඇත.

By Chamika Fernando

Deputy Minister Of Economic Development Ranjith Siyambalapitiya Says Government  Income Is Over.

වැඩබලන මුදල්  හා ක්‍රම සම්පාදන අමාත්‍ය රංජිත් සියබලාපිටිය මහතා පවසන පරිදි පසුගිය වසරට සාපේක්ෂව බලන කල මේ වසරේ ගත වූ මුල් මස 5 දී රජය ලබා ඇති අදායම 19.09% කින් වැඩි වී ඇත.

මෙයට ප්‍රධානම  හේතුව වී ඇත්තේ ආනයන තත්වය ඉහල යාමයි.

එසේම රථවාහන සදහා පනවා තිබු බද්ද අඩු වීම නිසා මෙරටට ගෙන්වන වාහන ප්‍රමාණයද  ඉහල ගොස් ඇති බව ඔහු  කියා සිටියේය. 

සේම  එකතු වන අගයන් සදහා පැනවෙන  බදු හරහා එම අදායම ඉහල  ගොස් ඇති බවද ඔහු කියා සිටියේය.

දැරියකගේ උගුරේ පැණි බිම මුඩියක් සිර වී මරණයට පත්ව ඇත.

By Chamika Fernando

One Year Baby Died In Lellopitiya.

ලේල්ලෝපිටිය  ප්‍රදේශයේ පදිංචි දැරියකගේ උගුරේ පැණි බිම මුඩියක් සිර වී මරණයට පත්ව ඇත.

ඊයේ දින (8) ඇගේ පළමු උපන්දිනය දී තිබුණි.ඒ නිමිත්තෙන් නිවසේ උපන්දින සාදයක් පවත්වා  ඇත.

එම අතරතුරේ මෙම අවුරුද්දක් වයසැති දැරිය උගුරේ පැණි බිම මුඩියක් සිරකරගෙන ඇති බව රත්නපුර පොලිසිය පැවසීය.

දැරියගේ මරණ පරීක්ෂණය අද රත්නපුර රෝහලේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

වර්ෂයක් පාසා හදවත් රෝගී දරුවන් 2000 ක්.

By Chamika Fernando

Little Heart Patients In Sri Lanka.

රෝහලට පැමිණෙන හදවත් රෝගී දරුවන්ට ප්‍රතිකාර ලබා දීම පුළුල් කරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අප රටේ වර්ෂයක් පාසා හදවත් රෝගී දරුවන් 2000ක් පමණ උපදියි.

රිජ්වේ ආර්යා  ළමා රෝහලෙන් වසරකට විවෘත හා විවෘත  නොකරන  ලද හදවත් සැත්කම්  දහසක් පමණ සිදුවෙයි.

මෙම සැත්කම් බලාපොරොත්තුවෙන් ලේඛන ගතව ඇති දරුවන් ගණන්ද දහසක් පමණ වෙයි.එම නිසා මම රෝගී දරුවන්ට සැත්කම් සිදු කිරීම සදහා සෞඛ්‍ය අමාත්යංශය විසින් හර්ද රෝග ප්‍රතිකාර සංකීරණයක් මෙම රෝහලේ ස්ථාපිත කිරීමටද නියමිතය.

මේ සදහා දස ලක්ෂ 200 ක් පමණ වය වන බවද වර්තා වෙයි.

බ්‍රිතාන්‍යයෙන් පිළිකා රෝගය සුව කර ගැනීමට නව ක්‍රමයක්.

By Chamika Fernando

Fight The Growth Stop Cancer, Do Exercises.

ලොව බොහෝ දෙනෙක්  පිළිකා රෝගයට බියෙන් සිටිති.තවත් සමහරුන් එම රෝගය නිසා පිඩා විදින්නෝ වෙති.

බ්‍රිතාන්‍ය පරීක්ෂකයින් පිරිසක් විසින් පිළිකා රෝගය සුව කර ගැනීමට නව ක්‍රමයක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

පිළිකා රෝගීන් සතියකට පැය 2 1/2 ක් වත් ව්‍යායාමෙහි දීමෙන් රෝගය සුවකර ගැනීමට  හැකි වන බව එම පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.

එසේම ''පිළිකා රෝගීන් විවේකිව සිටිය යුතුය'' යන කියමන මිත්‍යාවක් බවද ඔවුන් පෙන්වා දී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සුර්ය බල ව්‍යාපෘතිය හම්බන්තොට දිස්ත්‍රික්කයේදී.

By Chamika Fernando

Domestic Solar Power Energy In Sri Lanka For The First Time.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සුර්ය  බල ව්‍යාපෘතිය අද (8) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොන්නෝරුව ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් විය. 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුවිය.

මේ සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 412 කි.ජල ප්‍රබවයේ හිග කම නිසා ඉන්ධන  වලින් විදුලිය නිෂ්පාදනයට රජයට සිදු වී ඇත. 

න්දන මිල ගණන් දිනෙන්,දින වර්ධනය  වීම නිසා විකල්ප බලශක්ති නිෂ්පාදනයක් ලෙස මෙය හදුන්වා දී ඇත.මෙම  ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට කිලෝවොට් 500 ක ධාරිතාවක්  එක්වෙයි.

මෙය කොරියානු  ආධාර  මත ඉදිවී ඇති බවද වාර්තා වෙයි.විදුලිය නිෂ්පාදනය කිරීම සදහා දැනට  තිබු ප්‍රබවන්ගෙන් ලැබෙන්නේ  6%කි. 

මෙය 2020 පමණ වන විට 20% දක්වා වැඩිකර  ගැනීමට  බලාපොරොත්තු  වන බවද වාර්තා වෙයි.

ලහිරුගේ කැස්සට කොස් ඇට.

By Chamika Fernando

Lahiru Perera's New Song Kassata Kos Ata.
Coming Soon !!

ලහිරුගේ අලුත්ම ඉදිරියට ඔබට රස විදීමට ලැබෙන ගීතය තමයි කැස්සට කොස් ඇට. එනම් මෙයත් ඉතාම ජනප්‍රිය වෙයි කියා
ගොසිප් හෝම් හිතනවා.  


ගීතයේ පුංචි පද පෙළක් කියනවනම්

කැස්සට කොස් ඇට, උණට කුරුම්බා, වැස්සට නොතෙමි කුඩේ ගනිල්ලා..
 
සින්දුවේ අදහස ලහිරුගේ බිරිද තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. 

බයිලා කියන කලාව අයෙමත් ලංකාවට අලුත් විදිහට හදුන්වා දුන් ලහිරුගෙන් අපට තවත් ගීත එකතුවකුත් ලබා දුන්නම් හොදයි කියා සිතෙනවා. කෙසේවෙතත් මෙම ගීතය අපට ලැබුන විගස ගොසිප් හෝම් වෙතින් ඔබට ලබා දීමට අප සුදානම්.

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරක

By Chamika Fernando

''Chalana-3'' Boat Capsized In The Hmbanthota-Gurupokuna Sea.

 ''චලන 3'' නම් බහුදින ධීවර යාත්‍රාව අද (7) අලුයම අනතුරකට පත්ව ඇත.

සුගිය (2) දින මෙම යාත්‍රාව ගාල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට  දියබට ගොස් ඇති අතර මොවුන් පැමිණෙමින් සිටි අවස්ථාවේදී  හම්බන්තොට-ගුරුපොකුණ ප්‍රදේශයේදී මෙම යාත්‍රාව ගල් පරයක ගැටී  අනතුරට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙහි 6 දෙනෙකු පමණ ගමන් ගෙන ඇති අතර 5 දෙනෙකු කිලෝමීටර් 5 ක් පමණ ගොඩබිමට පීනා දිවි ගලවාගෙන ඇත. 

මෙහි නියමුවා අතුරුදහන් ඇති අතර ඔහු සොයා  මෙහෙයුම් ආරම්භ  කර ඇති බවටද වාර්තා වෙයි.

සංචාරක කර්මාන්ත ව්‍යාපාරයෙන් ඉදිරියේදී රැකියා රැසක්

By Chamika Fernando

Sri Lanka's Tourism Industry Has Earned Lot Of Money Revenues.  

ශ්‍රී ලංකා ජනගහනයෙන් 7%ක් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන්නන් බවට පත් කිරීමට රජය අදහස් කරන බව වාර්තා වෙයි. 

දැනට මෙහි සංඛ්‍යාත්මක අගය නම් තුන්ලක්ෂ හත්තපන්දහසකි. ප්‍රතිශතයක් ලෙස 18% කි.

මෙම ගණන 2016 පමණ වන විට පන්ලක්ෂය දක්වා වැඩි  දියුණු කිරීම රජයේ  අරමුනයි.මගින් ඊට සාපේක්ෂව  මෙරට රැකියා  අවස්ථාද වැඩිවෙනු  ඇත. 

ගෙවුණු  අවුරුද්ද තුල සංචාරක ශේත්‍රයේ රැකියා වල එක්ලක්ෂ විසිපන්දහසකට අසන්න සංඛ්‍යාවක් පමණ නිරත වී සිටි බවද වාර්තා වෙයි.

කුකුල් මස් මිල ගණන් ඉහල යාමේ අවදානමක්

By Chamika Fernando

Chicken Meat Price. 

කුකුලු අහර වල මිල ඉහල යෑම හේතුවෙන් කුකුල් මස් මිල ගණන් ඉහල යාමේ අවදානමක් අති බව සමස්ත ලංකා කුකුලූ සංගමය පවසයි.

කුකුලූ ආහාර වල සෙසු බද්දක් පනවා අති නිසා එම ආහාර ඉහල යාමටහේතු වී අති බව වාර්තා වෙයි.

''මර්ඩර් ටු'' සිනමා පටය මේ දින වල අති සාර්ථකව තිරගත වෙයි.

By Chamika Fernando

''Murder2'' Hindi Movie.

''මර්ඩර් ටු'' සිනමා පටය මේ දින වල අති සාර්ථක ලෙස තිරගත වන වාර්තා වෙයි.

මෙහි ජැකලීන් ෆර්නැන්ඩස් සමග එම්රාන් හෂ්මි රගපායි.මෙහි සාර්ථකත්වය නිසාම මෙහි නිෂ්පාදක මුකේෂ් බත් මර්ඩර් ත්‍රී  චිත්‍රපටයේ සැලසුම් දැනටම  පටන් ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ සදහා නිලියක් සොයමින් පවතියි.හැම මඩර් චිත්‍රපටයක් සදහාම නවක නිලියක් එක කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.

ඔවුන් පවසන පරිදි නව චිත්‍රපටය සදහා එම්රාන් හෂ්මි සමග පෙරටත් වඩා සුපිරි නිලියක් රගපානු ඇත.

මිස්ටර් බීන් අනතුරකින් රෝහල්ගත කරයි

By Chamika Fernando

Mr. Bean Accident And Admit Hospital

ලොව පුරා ලොකු කුඩා කාගේත් හිත දිනාගත් ''මිස්ටර් බීන්'' හෙවත් බ්‍රිතාන්‍ය නළු ''රෝවන් එට්කින්'' අනතුරකින් තුවාල ලබා රෝහල් ගත  කර ඇත.

බී.බී.සි ලෝක සේවය පවසන පරිදි ඔහු පැදවූ මෝටර් රථය කේම්බ්‍රිජ්ශයර්හිදී ගසක හා පහන් කණුවක ගැටී ගිනිගෙන ඇත.

අනතුරෙන් පසුව ඔහු රථයෙන් පිටතට පැමිණ ඇති අතර පසුව ඔහුව ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගොස් ඇත.

පිඹුරු පවුලක් වීරකැටියේදී හමුවෙයි

By Chamika Fernando

Pythons Family In Wirakatiya.

පිඹුරු පැටවුන් 30 කට  ආසන්න ගණනක් හා පිඹුරු මවක් වීරකැටිය ,කොටවාය දහඅමුණ ප්‍රදේශයේ පිදුරු ගොඩක සිට සොයාගෙන ඇත.

මෙම ප්‍රදේශයේ කමතක් ආසන්නයේ තිබු පිදුරු ගොඩක් අසල ගැවසුණු  කබරයකුගේ  ගොදුරක් බවට මෙම පැටවුන්  පත්ව ඇත.

පිඹුරු මවගේ දිග අඩි 15ක් පමණය.ප්‍රදේශ වාසීන්ගේ සොයාගැනීමෙන්  අනතුරුව මොවුන් කැළයට මුදාහැර ඇති බව වාර්තා වෙයි.