Gossip Home

Online Hot Top Gossip Lanka News

ලොව ලාභදායිම ටැබ්ලට් පරිගණකය ඉන්දියාවෙන්.

By Chamika Fernando

න්දියාව ලොව ලාභදායිම ටැබ්ලට් පරිගණකය හදුන්වා දී ඇත. 

මෙහි නියමු ව්‍යාපෘතියක්  ලෙස ටැබ්ලට් පරිගණක ලක්ෂයක් පමණ ඉන්දීය සිසුන් අතර බෙදා දීමට කටයුතු කර ඇත.

මෙම පරිගණකය ඉන්දීය ඇමරිකානු ඩොලර් 35ක් වැනි සහනදායි මිලකට සැපයීමට සැලසුම් කර ඇත.

මෙම නිෂ්පනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ළමා අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහල නැංවීමයි.මෙය ඇමරිකානු ඩොලර් 60ක් වැනි තොග මිලකට ඉන්දීය වෙළදසැල් වලට නිකුත් කෙරෙයි.