Gossip Home

Online Hot Top Gossip Lanka News

සිගිරියේදී ජර්මන් තරුණියකට අතවරයක්.

By Chamika Fernando

ජර්මන් තරුණිය අතවරයකට ලක් වෙයි.
සැකකරු මීගමුවේ පදිංචිකරුවෙක්.


ඊයේ (11) සීගිරියේ ජර්මන් තරුණියකට අතවරයක් සිදු කල බව කියන පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙලෙස අතවරයට පත්ව ඇත්තේ තිස්දෙහවරිදි තරුණියකි.ඇය හෝටලයක ලැගුම් ගෙන සිටියදී මෙම සැකකරු තමාව අතවර කර පලා ගිය බව ඇය පවසයි.

ඉකුත් 10 වනදා මෙම ජර්මන් කාන්තාවට  සිදු වූ අතවරය පිලිබදව සීගිරි පොලිසියට පැමිණිලිකර ඇති බව වාර්තා වෙයි.