Gossip Home

Online Hot Top Gossip Lanka News

එකම පවුලේ සාමාජිකයන් හතර දෙනක් වෙඩි තබා ඝාතනය කර ඇත.

By Chamika Fernando

එකම පවුලේ  සාමාජිකයන් හතර දෙනකුන් වෙඩි තබා ඝාතනය කර ඇත.

උඩවලව,පනාකඩුව ප්‍රදේශයේ  මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

ඊයේ (13)පස්වරු 7.40 ට පමණ මෙය සිදුව ඇති වාර්තා වෙයි.

මේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ව්‍යා පාරිකයෙක් ඔහුගේ බිරිද හා දරුවන් දෙදෙනා බව වාර්තා වෙයි.