Gossip Home

Online Hot Top Gossip Lanka News

මෙවර නොබෙල් සාම ත්‍යාගය කාන්තාවන් තිදෙනෙක්ට.

By Chamika Fernando

මෙවර සාම නොබෙල් ත්‍යාගය හිමි වුයේ කාටද?
මෙවර සාම නොබෙල් ත්‍යාගයට  හිමිකම් කිවේ කාන්තාවන් තිදෙනෙකි.

මේ වසරේ සාම ත්‍යාගය සදහා නම් 241ක් ඉදිරිපත් විය.මෙවර සාම නොබෙල් තියාගය කාන්තාවන් තිදෙනෙක් අතර බෙදී ගියේය.

එනම් ලිබියානු ජනදිපතිනි එලින් ජොන්සන්,ලිබියානු ජාතික ලීම  ජීබෝයි සහ  යේමනයේ තවකුල් කර්මාන් මෙම  ත්‍යාග ලාභීන් විය.

නොබෙල් ත්‍යාග ලාභීන්  තිදෙනා අතර පවුම් මිලියනයක තෑගි මුදලක් බෙදී යාමට නියමිතය.කාන්තාවන් තුන් දෙනෙකුට මෙය ලැබුණු ප්‍රථම අවස්ථාව වෙයි.

සාමය ගොඩනැගීම සදහා කාන්තාවන්ගේ සම්පුර්ණ සහභාගිත්වයට ඇති අයිතිය වෙනුවෙන් අවිහිංසා වාදී අරගලයක නිරත වීම හා කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම හේතුවෙන් ඔවුන් මෙලෙස ඇගයීමට ලක්විය.