Gossip Home

Online Hot Top Gossip Lanka News

මම එදා පාර්ලිමේන්තුවේදී කිවුව දේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නැහැ.

By Chamika Fernando

දයාසිරි ජයසේකර මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවන
ප්‍රචණ්ඩත්වයන් ගැන කෑ ගහලා කිවත් මුලාසනය  ඔහුගේ කතාව ප්‍රතික්ෂේප කර එම කතාව මකා දමන්නත්,ඔහුව එළවා දමන්නත් විතරක් ප්‍රකාශ බව

පාර්ලිමේන්තු  මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයක් කර ඇත.

ඔහුගේ කතාව අසුවානම් (08 Oct) සිදු වූ වෙඩි තැබීමද වළක්වන්නද තිබුන බව ඒ මහතා එම පවසා ඇත. මේ සිද්දිය වූ ප්‍රදේශයට ප්‍රචණ්ඩත්ව ක්‍රියාවන් සදහා දේශපාලකයින් අතට අවි ලැබීම, ජනපතිගේ රුවට වෙඩි වදින පරිදි මුල්ලේරියාවේ සෝලංගආරච්චිගේ පිරිස කටුතු කර ඇති ආකාරයත් දයාසිරි ජයසේකර මහතා  පාර්ලිමේන්තුවේදී හෙළි කල බවත් කියා සිටියා. 

එතුමා පාර්ලිමේන්තුවේදී කල කතාව සහ ඔහුගේ කතාව ප්‍රතික්ෂේප කරනා ආකාරය පහත වීඩියෝ දර්ශනයෙන් නරබන්න.