රශිපබාට මනාලයෙක් සොයයි.
දැන් බොහෝ ටෙලිනාට්‍යයන් වල නිතර අපට දැකගත හැකි නිලියක් ලෙස රශිපබා හැදින්විය හැක.
ජනප්‍රිය නිලි රාශි පබෝධාට සුදුසු මනාලයෙක් ඇගේ මව ගීතා කාන්ති සොයයි.
හඩ කැවීම් ශිල්පිනියක් හා ටෙලිනාට්‍ය,චිත්‍රපට නිළියක් වන පබෝධා විවාහ කර දීමට සුදුසු මනාලයෙක් ඇගේ මව ගීත කාන්ති ජයකොඩි සොයයි.
ජෝතිෂ්‍ය වේදියෙක් පවසා ඇති පරිදි ලබන ජුලි මාසයට පෙර ඇය විවාහ කරදිය යුතුය.වාර්තා වන පරිදි මීට මාස කීපයකට පෙර ඇගේ මංගල දැන්වීමක්ද පුවත්පතක පල වී ඇත.
පබෝධා මෙම වසරේ ඇගේ රංගන දිවියට වසර 25ක් සම්පුර්ණ කළාය.ඇය ඉකුත් රයිගම් ටෙලිස් සම්මාන උළලේදී දක්ෂතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුවාය.
Filed under:
gossip home,
Pabodha