Gossip Home

Online Hot Top Gossip Lanka News

පොළොන්නරු රෝහලේ කානුවක බිළිදු මළ සිරුරක්.

By Chamika Fernando

අට මසක් පමණ වයසැති බිලිදු මළසිරුරක් පොළොන්නරුව මහා රෝහලේ කානුවක තිබී සොයාගෙන ඇත.

මෙම බිළිදු මළ සිරුර අයත් මව කවුරුන්දැයි මෙතෙක් සොයාගෙන නැත.

මෙම මළ සිරුර මහා රෝහලේ පල්දෝරු පද්ධතියේ දැලක් අසල රැදී තිබියදී සොයාගෙන ඇත.මළසිරුර මෙම පද්ධතියට වැටුනේ කෙසේද යන්න පොලිස් පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.