Gossip Home

Online Hot Top Gossip Lanka News

දුමින්ද සිල්වා උපකරණ නොමැතිව හුස්ම ගනියි.

By Chamika Fernando

සුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාව හිසේ සැත්කම් දෙකකට බාජනය කරන ලදී.
ඔහු අද උදැසන සිට කෘතීම සුවසනය සැපයු උපකරණ නොමැතිව හුස්මගැනීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. 

ඔහු සෙමින්,සෙමින් සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මන්ත්‍රී වරයාගේ හෘද ස්පන්දනය හා රුධිර පීඩනය යහපත් බවද වාර්තා වෙයි.

සේම දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහු පිලිබදව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය කණ්ඩායම නිරන්තර අවදියෙන් පසු වන බව වාර්තා වෙයි.